ශ්රී ලංකාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමුදා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ නැවතත් පත්කර තිබේ. මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාසිල් මරීජා උප නායකයා ලෙස කටයුතු කරයි. ශ‍්‍රී ලංකාව, කසකස්තානය, තායිලන්තය සහ චීන තායිපේ යන රටවල් සහභාගි වන මෙම තරගාවලිය අපේ‍්‍රල් මස 6 ...
It is a rite of passage for a serious cricket fan to give a full throated speech embracing the majesty of test cricket.
මෙවර IPL තරගාවලියේ දී චෙන්නායි හී පැවැත්වෙන තරගවලට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගි කර නොගන්නා ලෙසට තරගාවලි සංවිධායකයින්ට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් IPL තරගාවලියකට සහභාගි වුවහොත් තරග අතරතුර ගැටුම් ඇති විය හැකි බවට ඔවුන් අනතුරු අගවා තිබෙන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තරගාවලියට සහභාගි වීමට විරෝධය පළ කරමින් දැඩි ක‍්‍රියාමාර්ග ...
The 50th 'Battle of Pasdun Korale' big match between St. Mary's College, Matugama and Ananda Sastralaya, Matugama will be held on March 22 and 23 at Matugama Public Esplanade.This year the host St. Mary’s team is captained by Kasun Sameera de Alwis who has already taken 97 wickets in the season in his left arm off spin. The all rounder ...
ESPN CRICINFO 2012 sports column had named Lasith Malinga as the best T/20 bowler for his performance of claiming 5 wickets for 31 runs against England in the ICC T/20 world cup encounter. In fact he was the vice captain of the Sri Lanka T/ 20 team in that match. ESPN CRICINFO 2012 has also named another Sri Lankan ...
2012 වසරේ ශ්‍රී ලංකාව හා එංගලන්තය 20-20 තරගයේදී කඩුළු 5ක් ලකුණු 31 කට දවා ගැනීම නිසා ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංග වාර්ෂිකව පවත්වන ESPN cric info 2012 වසරේ හොදම 20-20 පන්දු යවන්නාගේ සම්මාන හිමිව තිබේ.මේ අතර වසරේ හොදම එක්දින පන්දුයැවීම සදහා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රීලංකා කණ්ඩායමේ තිසර පෙරේරායි. ඒ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ ...
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම වමත් වේග පන්දු යවන්නෙකු ලෙස ඔහු හැඳින්විය හැකියි. වර්තමාන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු බලඇණියේ පුහුණු කිරිමේ වගකීම ඉටු කරන ඔහු වර්ණකුලසූරිය පටබැදිගේ උෂාන්ත ජෝසප් චමින්ද වාස් . * වාස් ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබුවේ කොහොමද? පාසලේදි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ වයස අවුරුදු 10දී තමයි. ඉස්සෙල්ලාම පටන් ...
මාලිංග විනීතව හැසිරිය යුතු බවට නිර්දේශයක් ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ විනීතව හැසිරීමට පියවර ගත යුතු යැයි ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා නිර්දේශ කර තිබේ.ඒ මාලිංග ඉකුත් දා මාධ්‍ය ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනතුරුවය.ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ විධායක කමිටුව අද කොළඹ හෝටලයකදී රැස් විය.පැය 4ක් පමණ පැවැති රැස්වීමෙන් අනතුරුවය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ...
Palitha Perera cricket commentator - සජීවී සිංහල ක්‍රිකට් විචාරයේ පාලිත පෙරේරා නොදැවී 50යි
Hot Puwath
ගුවන් විදුලි ක්‍රිකට් ඉතිහාසයේ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රචාරයේ සුවිශේෂී අවස්ථාවක් සටහන් කරමින් පසුගියදා නිමාවූ ආනන්ද, නාලන්ද මහා ක්‍රිකට් තරගයට සැමගේ අවධානය යොමු විණ.හරියටම 1963 මාර්තු මස දී පළමුවෙන්ම දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරා 84 වෙනි ආනන්ද, නාලන්ද මහා තරගයේදී සිය පනස් වසරක අඛණ්ඩ කාර්යභාරය සම්පූර්ණ කළේ විස්තර කථනයෙන් සජීවීව සම්බන්ධ ...
The present Member of Parliament and the World cup winning captain Arjuna Ranatunga has emphasised that by having players who do not abide to a proper culture, history and discipline no one should not be recognised even if the whole world in conquered in any field. This was confessed by him when we made inquiries about the manner Lasith ...
අනෙකුත් විෂයන් නවයටම විශිෂ්ට සම්මාන ලබාගත්තත් ක්‍රිඩා විෂය අසමත් නම් විභාගය අසමත්වනු ඇති බවත්, ඒ අනුව පාසල් ළමුන් සඳහා ක්‍රිඩාවක් අනිවාර්ය කිරමින් එම ක්‍රිඩාවට ලකුණු දීමේපටිපාටියක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේමහතා පවසයි. ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයකදී ඒ මහතා එලෙස ප්‍රකාශ කළේය. ක්‍රිඩාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් කී අමාත්‍යවරයා රටේ සියලු පුරවැසියන් ක්‍රිඩකයන් කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම ...
ක්රිකට් ගිවිසුම් අත්සන් කළ දිනයේ මාධ්‍ය වෙත අශෝභන අයුරින් බැණ වැදුණු ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් උප නායක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම පරීක්ෂණයෙන් පසු ලසිත් මාලිංගට 20-20 උප නායකත්වය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ. The post මාධ්‍යට බැණ වැදුණු මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් appeared first ...
ශ්‍රී ලංකා ප‍්‍රවීණ ටෙස්ට් හා එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලාන් සමරවීර ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි. තිලාන් සිය අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ලිපිය ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා වෙත අද (05) පස්වරුවේදී භාරදී ඇත. තිලාන්ගේ සමුගැනීමේ ලිපිය ක‍්‍රිකට් ආයතනය විසින් තවමත් මාධ්‍ය වෙත නිකුත් කර නොමැති බවද පැවසේ. ...
වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතරවාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු වන ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට තරම් නොවන මට්ටමක පැවතුණි. මාධ්‍යවේදීන් සාකච්ඡවේදී සිදුවූ දේ පිළිබඳව ලසිත් මාලිංගගෙන් විමසා සිටි අවස්ථාවේදී ලසිත් මාලිංග පවසා ඇත්තේ ‘මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ...
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හා වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකග වූ බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 23 දෙනෙකු සමග අද (03) පස්වරුවේ ශ්‍රි ලංකා ක්රිකට් ආයතනයේ පැවැති සාකච්චාවෙන් අනතුරුවය. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය ‘අයි.සී.සී. එකෙන් කරන තරගවලදී ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේජ් එකක් ඉල්ලුවා. අපි කිවුවා මේ සැරේ ඒ ප්‍රසන්ටේජ්එක ...
Star Cricketer Kumar Sangakkara has not been allowed to play three-day warm up game against the visiting Bangladesh cricket team starting in Matara today as he has not signed the contract with the Sri Lanka Cricket, SLC. The post Kuma Sangakkara dropped appeared first on Gossip First | Sri Lanka News.
ක්‍රිකට් සභාපති පොරයට තිලංග නාමයෝජනා භාරදෙයිඑක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් 2013 වසරේ නිලවරණයේ සභාපති ධූරය සඳහා අද (27) උදේ නාම යෝජනා භාර දුන්නේය.ශ්‍රී ලංකා ක්‍රිකට් 2013 නිලවරණය ලබන මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ...
We, the members of Team|RCMweb did another live webcast of Rahula College‘s cricket bigmatch. The big match was played in Moratuwa De Soysa Stadium, with Pannipitiya Dharmapala College. The match ended in a draw. This time, Team|RCMweb collaborated with Dharmapala Web TV (The web TV unit of Dharmapala College), and Event Media (The video production team.). The match was webcasted parallel ...