Sri Lanka Cricketer Shaminda Eranga’s Wedding Photo Sri Lankan fast bowler Shaminda Eranga’s wedding was held today at Cinnamon grand, Colombo. The lucky bride is his long time girl friend Savithri Weerakkody. Savithry is a graduate of faculty of visual and performing arts in Colombo university. Saminda Eranga is a product of St Mary’s College, Chilaw and he plays first class cricket for Chila marians cricket ...

SomewhereThe state of our homelandBecomes a conversation piece(Have you heard the latest on the Geneva Report?)For people to deploreAnd pityAnd we frown.Why can’t they also cherish and celebrateWe ask,With the smell of the seaAnd the taste of thambili(not iced please)With the sound of papare(at an ear-splitting decibel)And the feel of prideWhen the bat and ball come out to playWhy ...

Sports should not be involved with politics - Sanath ක්‍රීඩාවට දේශපාලනය ඈඳා ගැනීම සුදුසු නෑ ක්‍රීඩාවට දේශපාලනය ඈඳා නොගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන සනත් ජයසූරිය මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයසූරිය ඉහත ප්‍රකාශය කර ඇත.මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට දේශපාලන බලපෑම් එල්ල ...

මේ බල අධිකාරියේ අවසානයද? BarcelonaFC 0-3 FC Bayern München ඊයේ රාත්‍රිය Barcelona කණ්ඩායමේ රසිකයන්ට වගේම ක්‍රීඩකයන්ටත් ඉතාමත් කටුක අත්දැකීමක් එක්කරන්නට Bayern München කණ්ඩායම සමත් වුනා.ඒ ඔවුන් පළමුතරගයේ ලබාගන තිබු ගෝල 4 ඉදිරිය තවත් ගෝල 3 ලබාගනිමින් ගෝල 0-7 ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබමින්.ඔව්න්ට අවසන් තරගයේදී හමුවෙන්නේ පෙරේදා Real Madrid කණ්ඩායම පරදා අවසන් තරගයට සුදුසුකම් ලැබූ Dortmund කණ්ඩායමයි.මෙම තරගයේදී ගෝල වාර්තා කල ක්‍රීඩකයන්වන්නේ Arjen Robben ,Thomas Müller සහ Gerard ...

Real Madrid වල final සිහිනය බොද කල Dortmund Real Madrid රසික හදවත් වලට කදුලක් එක් කල රැයක් සනිටුහන් කිරීමට Dortmund ඊයේ සමත් උනා.ඊයේ පැවති තරගය Real Madrid 2-0 විදිහට ජය ගත්තත් Dortmund කණ්ඩායම් ලබාගන තිබුන ගෝල 3 ඉදරිය නිසා මෙම තරගයේ ජග්‍රහණය සදහා Real Madrid කණ්ඩායම ලබාගත් ගෝල දෙක ඔවුන්ට ප්‍රමාණවත්උනේ නෑ.ඒ ගෝල දෙක ලබාගත්තේ Benzema සහ Ramos නුයි.මෙම තරගයේ ජයග්‍රහණය Dortmund වෙත ලැබීමෙන් ඔවුන් අවසාන තරගයට ...

Today one of my mates had put up and FB status saying ‘Sri Lanka Rugby Fan: Work it! Work it! Support him! Aiyo….” This admirably sums up a large volume of helpful suggestions from the sidelines, especially at school games, when all the u13ers mothers turn coach. To say nothing of the fathers. I was on air with Shaq on ...

ගේල්ට ආච්චි වැහීම - Gayle, The Superman මේ ළෝකේ හාස්කම් ඇති බව, බොහෝ දෙනෙක් විශ්වාස කොරන්නේ නැතිය. ඒත් එහෙම එව්වා ඇති බව සැමාත් පිලිගෙන ඇත. විශබීජ යන නිසා, අළුත්කඩේ පැත්ත පලාතේ එන්න බැරියැයි කියපු, දුමින්ද සිල්වා, කොළොන්නාවේ කුණු කන්ද පැත්තේ කුඩ්ඩෝ ගේන මල් මාලා දාගෙන යන්නේ එහෙම හාස්කම් තියෙන නිසාය. ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය. සචින් තෙන්දුල්කාර්ට ආච්චි වැහෙන එක ...

රියල් මැඩ්‍රිඩ් ඩෝට්මන්ඩ් හමුවේ 4-1 ලෙස පරාජය වීම (පුදුමයි ඒත් ඇත්තයි ) මේ පෝස්ට් එක නම් ලියන්නේ කලින් ෆුට්බෝල් පෝස්ට් ලියන කෙනා නෙවෙයි. මම නම් මේව ගැන මෙලෝ හසරක් දන් නෑ. කමක් නෑ ලියමුකො.-------------------------------------------------------------------------------------------------------------ෆුට්බෝල් බලන නොබලන හැම දෙනගෙම හිත්වල මහා පුදුම සහගත හැගීමක් දනවන සමත් වෙච්ච මැච් එකක් හැටියට තමා මේක හදුන්වන්න පුලුවන් වෙන්නෙ. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායම මේ තරගයේදි ඩොර්ට්මන්ඩ් කණ්ඩායම හමුවේ චාටර් පරාජයක් ලැබුවා. ඩෝට්මන්ඩ් ලා ගෝල 4ක්ම වාර්තා කරලත් දක්ශයි ...

Bayern vs Barcelona [UEFA Champions League -Semi-finals Firest leg] කොහොමද යාලුවනේ අදනම් මේ කියන්න හදන තරගේ ගැන ඔයාලට පුදුම හිතෙයි.මේ තරගේ ගැන සරලව කියනවනම් කියන්න තියෙන්නේ "පුදුමයි එත් ඇත්තයි."මගේ කතාව කෙලින් අර sprit බීල වගේ.එක නිසා කෙලිම්ම කියන්නම් සිද්දිය.Bayern 4 - Barcelona 0හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.හිතාගන්න බැරි අය මෙතනින් highlight බලන්න.ගෝල වාරතා කරේ Bayern කණ්ඩායම විතරයි.ගෝල වාර්තා වුනේ මේ ආකාරයටT. Müller 25, 82Gomez 49Robben 73 තව තරගයක් ...

Manchester United CHAMPION 2013 ඔන්න ඉතින් මේ ලියන්න හදන්නේ දීර්ග ගමනක අවසානය ගැන.English premier league එකේ 2012/2013 season එකේ ජයග්‍රහණය හිමිකරගන්න සමත් උනේ Manchester United.මම ඉතින් සාමාන්‍යයෙන් ලියනේ නෑ නේ පොඩි පොඩි තරග ගැන ඒ උනාට තරගයක් ගැන කතාකරන්න සිද්ද වෙලා තියෙන්නේ ඊයේ තිබුණ Aston villa මැච් එක Manchester United දිනාගැනීමත් සමග එයාලා champions ලා වෙච්ච නිසා.ඉදිරියට තව තරග තියනවා ඉතුරු වෙලා ඒ ...

I was reading this piece in The Telegraph from Simon Hughes yesterday putting the argument forward for allowing County Cricket’s finest to go and play in the Indian Premier League. Beneath this is a thinly veiled jab at County Cricket’s seemingly diminishing status in the cricketing world. In it, Hughes uses the sentence: every season the County Championship seems less relevant ...

Good Old Sussex By The Sea I had planned on doing a proper preview of the upcoming County Championship and previewing all of the Counties individually, but was left rather emasculated by the quality of writing already available from sources like Deep Extra Cover site and Cricinfo‘s dedicated County supporter’s section One Man & His Dog, alongside some excellent previews by George Dobell. So I’ve ditched ...

Dinesh Chandimal Rejects IPL Offer ජෙසී රයිඩර් හා කෙවින් පීටර්සන් යන ක‍්‍රීඩකයන් ආබාධවලට ලක්වීම හේතුවෙන් දිල්ලි ඩෙයාඩෙවිල්ස්කණ්ඩායමෙන් ශ‍්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායක දින්ෂේ චන්දිමාල්ට ආරාධනා කොට ඇති අතර චන්දිමාල් එයප‍්‍රතික්ෂේප කර තිබේ අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසියේදීකණ්ඩායමකට චන්දිමාල් තෝරා නොගත් අතර එහෙත්,හදිසියේ මතු වූ අවශ්‍යතා මත ඔහුට අයි.පී.එල්. සංවිධායකයන් මෙම ආරාධනයද කර තිබේ .ඊට උහාසයෙන් ප්‍රථිචාර දක්වන වංදිමාල් “තමන් අයි.පී.එල්. තරගාවලියට සුදුසු නම් ඊට එක්කරගත යුතුව තිබුණේ ක‍්‍රිඩක වෙන්දේසියේදී බවත්, පසුව ලැබෙන ..

කිරි කැට් බයිලා.... මල්ලි අහුල ගනිල්ලා.... - Cricket Baila සිරි, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා....උඹ ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...මේවා, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා...ඉතිරියත් කියවන්න.....>>> ...

Sri Lanka players should boycott IPL - Arjuna ඉන්දීය ප්‍රීමියර් ලීග් වර්ජනය කළ යුතුයිඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමිල්නාඩුවෙහි පැවැත්වෙන තරගවලට හැර ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩකයින් යැවීමට තීරණය කර තිබීමෙන් ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනා පිළිගැනීමක් සිදුවන බව හිටපු ක්‍රිකට් නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්,ඩී.එම්.කේ පක්ෂ නායක එම්.කරුණානිධි යන අය තමිල්නාඩුවෙහි පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහභාගිකරවා ...

Sri Lankan players will not participate in IPL 2013 matches in Chennai චෙන්නාහි පැවැත්වෙන අයි.පී.එල්. තරඟ සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී නොවන බව අයි.පී.එල්. සභාපතිවරයා පවසයි. ඊයේ (26) පස්වරුවේ රැස්වූ අයි.පී.එල්. විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට චෙන්නායි වෙත යාමට ඉඩ ලබා නොදෙන ලෙස තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් විසින් ඉන්දීය මධ්‍යම රජයට ලිපියක් මගින් මීට පෙර දන්වා තිබිණි. එමෙන්ම අදාළ තරඟ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ...

Thilanka Sumathipala SLC presidency nomination rejected ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සදහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතාට 2013 නිලවරණයේදී තරග කිරීම සඳහා අනුමැතිය නොදීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇත. සභාපති ධූරය සදහා නාමයෝජනා භාර දුන් සෙසු නිලධාරීන් වන වර්තමාන සභාපති උපාලි ධර්මදාස සහ බදුරලිය ක‍්‍රිකට් සමාජයේ සුමිත් ආර්. පෙරේරා යන මහත්වරුන්ට ද ක‍්‍රිකට් ආයතනයේ ...

Previous Page