A media revolution has made media more democratic, with power shifting from big corporate to individuals through social media. However it is not just about amassing many fans, but driving the right fans to make the right decision, thereby boosting the organizational goal.Social media is one of the unavoidable thing nowadays. In personal life or business life every one using ...
This is one story which i read & thought to share since it has a good meaning....One day, the farmer's horse ran away, and all the neighbors gathered in the evening and said ‘that’s too bad.’ He said ‘maybe.’ Next day, the horse came back and brought with it seven wild horses. ‘Wow!’ they said, ‘Aren’t you lucky!’ He said ...
විමලසිංහ අනුස්මරණ හොකී ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලටමාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දෙවන වරටත් සංවිධානය කළ ඒ.විමලසිංහ අනුස්මරණ කුසලාන මාතලේ දිස්ත්‍රික් අන්තර් පාසල් අවුරුදු 19න් පහළ බාලක හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසල සමත්විය. මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී මාතලේ සහිරා ජාතික පාසල් පිල ගෝල් 2-0කින් පරාජය කිරීමට කිස්තුදේව විදුහලට හැකිවිය. ...
Nurit Peled-Elhanan is a professor of language and education at the Hebrew University of Jerusalem, peace educator and activist and co-laureate along with late Prof. Izzat Gazzawi of the 2001 Sakharov Prize for Human Rights and the Freedom of Speech awarded by the European parliament. Peled-Elhanan has translated Albert Memmi‘s Le racisme (1982) and Marguerite Duras‘ Écrire (1993) into ...
St Sebastian GS Moratuwa is well known for discipline and education Principal Mrs. Chandra WickranasingheSt. Sebastian’s Girls School Moratuwa is a prominent school in the Moratuwa Division and over 750 students who belong to multi ethnic and multi religions are having their education from Grade one to Ordinary Level at this school. The school is well known for its ...
The State of the Free Education System in Sri Lanka: Confessions of a Disgruntled Student
Groundviews
Image courtesy The Nation I am one of the 243,876 lucky students who sat for the Advanced Level Examinations in 2011. It has been almost one-and-a-half-years since then, and I received my university registration form only yesterday (6 – 4 – 2012). I was privileged enough to receive A/L results four times in the space of ten months. For ...
The State of the Free Education System in Sri Lanka: Confessions of a Disgruntled Student
Stories Of The Wind
| I am one of the 243,876 lucky students who sat for the Advanced Level Examinations in 2011. It has been almost one-and-a-half-years since then, and I received my university registration form only yesterday (6 – 4 – 2012). I was privileged enough to receive A/L results four times in the space of ten months. For this, I am eternally ...
පෙර රජ දවස ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත වෙලා තිබුන බවත්, ඒ කාලේ අද තියන දෙමුහුන් බෝග, කෘෂි රසායන හෝ නොතිබුන බවත් කියන පිරිස් නිතර හමු වෙනවා. මේ පිරිස් නොකියන කරුණු තව තියනවා. මා එකක් දෙකක් කියන්නම්. මේ රජ දවස ප්‍රමාණවත් කෑම වේලක් ගත්ත කට්ටිය කොතරම් ප්‍රමාණයක් සමාජයේ හිටියාද කියලා අපට කියන්න පුලුවන්ද? ඔබ දන්නවද 1800 වන විට ලෝකේ ජනගහනය මිලියන ...

දෙදෙනෙක් එකම ජීවන අත්දැකීම් වලට මුහුණ දුන්නත්, හිතන විදිහ නම් එක වගේ වෙන්නේ නැහැ. උදාහරණ මට ඕනේ තරම් ලියන්න පුළුවන්. ඒත් එය කරන්න බැහැ. මොකද අනෙක් අයගෙන් අහල බලන්නේ නැතුව එය කරන්න බැරි නිසා. එහෙම වෙන්නේ ඇයි කියා ඔබට විස්තර කරන්න නම්, මිනිස් මනස වැඩ කරන හැටි ටිකක් දන්නා කෙනෙකුගෙන් අහන්න වෙනවා. පසුගිය දිනෙක වැඩ කරන තැන ජේෂ්ඨ කෙනෙකු සමග කරපු ...

අද කවදාවත් නොකරන දෙයක් කළා. මා මහාචාර්ය රජිව විජේසිංහගේ අලුත්ම බ්ලොග් සටහන කියෙව්වා. වෙන එකක් හින්දා නොවේ. ලංකාවේ ඉංගිරිසි අධ්‍යාපනයට (සරසවි) ඔහු කර ඇති දායකත්වය ගැන ලියපු එකක් නිසා. පසුගිය අවුරුද්දේද කොහෙද රජීව ඕස්ට්‍රේලියාවට ආපු වතාවක, ඔහුගේ දේශනයක් ඕස්ට්‍රේලියානු ජාතික සරසවියේ තිබුණා. මාත් එය අහන්න ගියා. ඔය ජාතික සංහිඳියාව ඇති කිරීම වගේ දෙයක් තමා කතා කළේ. කොලයක් බලාගෙන කරපු පරණ තාලේ දේශනයක් ...

The attack on contributions to English education for rural students Why Mr Weerawansa is again on the rampage about me I have no idea. I was in Singapore last week when a couple of my former students sent me messages that I had been attacked on Swarnavahini by Wimal Weerawansa. It seems he claimed I had made some reforms to ...
Mathematical Excursions To Architecture (Repost) The world's greatest buildings provide a window on great math and great design. By: Alexander J. Hahn, Inside Science Minds Guest Columnist Mathematics and architecture are two sides of the same golden coin.On the one side is mathematics, and its capacity to enhance the understanding of architecture, both aesthetic aspects such as symmetry and proportion, ...
සාමාන්‍යයෙන් කියවන්න ලැබෙන නිසරු සංවාද වෙනුවට, ලෝකේ කොහේ හිටියත් ප්‍රයෝජනවත් විය හැකි සංවාදයක් මා ජනසංසදයෙහි කියෙව්වා. සමරසිංහ ගුණසේකර මහතා මතුකරලා තියන සමහර අදහස්, මා අධ්‍යාපනඥයෙකු වශයෙන් නොව දරුවන් ඉන්න මනුස්සයෙක් වශයෙන් බලන හැටි සමහර සටහන් හා ප්‍රතිචාර වලට දාපු ප්‍රතිචාර වලින් කියන්න උත්සහ කරලා තියනවා. අප වගේ කට්ටිය ඉපදෙන්නත් කලින් ගුරු වෘර්තිය පටන් ගත්තු සමරසිංහ මහතා ගේ අදහස් ගුරුවරුනට හා අධ්‍යාපනඥයන්ට ...

ගමේ අයටත් ගෙදර අයටත් ඇය ‘වාසනා’ නම් වූවාය. සාමාන්‍ය පෙළ ගමේ රහල විද්‍යාලයෙන් සමත්වීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. අරණායක පළාතේ උසස්ම පාසල වූ උස්සාපිටිය රිවිසඳ විද්‍යාලයට එන්නට තරම් ඇයට වරම් ලැබෙන්නේද ඒ වාසනා ගුණය හේතුවෙනි. 2010 වසරේදී උසස් පෙළ වාණිජ විෂයය ධාරාව හදාරන්නට අලුත් පාසලට ආ ඇයට එහිදී ක්‍රීඩාවෙන්ද දස්කම් විස්කම් දක්වන්නට වාසනාව උදා වූවාය. උසස් පෙළින් ඉහළින්ම සමත්වී සරසවිය ...
අපේ අපොස උපේ පන්තියේ හිටපු ළමයින් සරලව කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. එක කාණ්ඩයක් තමා, සිංහලෙන් ලියන පාඩම් සටහන් වල, රතු ඉරෙන් වමේ කොටසේ ඉංගිරිසියෙන්, පැහැදිලි කිරීම් (තමන්ට) ලියා ගත් කාණ්ඩය. තව පිරිසක් හිටියා, පන්තියේ වැඩිය ඉන්නේ නැති, නමුත් ක්‍රීඩාවෙන්, කැඩෙට් හා බාලදක්ෂ වැනි ක්ෂේත්‍ර වල පාසලේ කැපී පෙනෙන අය. මොවුන් ගොඩක් වෙලාවට ශිෂ්‍ය නායකයන්ද උනා. අනික් පිරිස තමයි ඉහත දෙපිරිසටම ...