"යර්ස්.. මිස්ට තිලින. අයි ඩිඩ් මයි හයර් ස්ටඩීස් ඉන් ඉංග්ලිශ් මීඩියම්. සෝ අයි ඇම් ගුඩ් ඇට් ඉංග්ලිශ්..."දාඩිය වැක්කෙරෙන මූණ, දකුණු කමීස අතෙන් පිහිදාන ගමන් සංජීව කිව්වා. අනපේක්ශිත කඩු පහරෙන්පොඩ්ඩක් විතර සලිත උනත් මම පසු බැස්සෙ නෑ. දන්න කියන ඉංග්‍රීසි වචන ටික මතක් කරගෙන මමත්සංජීව එක්ක කතාවට බැස්සා.සම්පූර්ණ කතාව මෙතනින්........... ...

‘රානා ප්ලාzසා’ ව්‍යාපාරිකයන්ට දඬුවම් නිර්දේශ කෙරෙයි ඩකා අගනුවර පසුගිය මාසයේ කඩා වැටුන අටමහල් ගොඩනැගිල්ලේ අයිතිකරු සහ එම ගොඩනැගිල්ලෙහි ඇඟලුම් කම්හල් පහක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයා ජීවිතාන්තය තෙක් බල පැවැත්වෙන සිර දඬුවමකට යටත් කළ යුතුව ඇතැයි, බංග්ලාදේශ් ආණ්ඩුවේ වාර්තාවක් මගින් නිර්දේශ කරනු ලැබ ඇත. ‘රානා ප්ලාzසා’ නම් අටමහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එක්දහස් එකසීයකට අධික ජීවිත විනාශයක් සිදු විය . ඉතාම බාලමට්ටමේ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය යොදාගනිමින් අටමහල් මන්දිරය ...

බස් හිමියන්ගෙන් නිදහසට කරුණු විමසයි පසුගිය 20 වැනිදා වැඩවර්ජනයක නිරත වු බස් හිමියන්ගෙන් නිදහසට කරුණු විමසීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ. එම කොමිසම පැවසූවේ, ලබන 29 වැනිදා උදෑසන 9.30 සිට පස්වරු 3.00 දක්වා එම බස් හිමියන්ගෙන් නිදහසට කරුණු විමසන බවය. වර්ජනයට සහය දක්වමින් ධාවනයෙන් ඉවත් වු සියලුම අන්තර් පළාත් බස්රථ හිමියන් එදින නිදහසට කරුණු ඉදිරිපත් කළයුතු බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ...

රොනාල්ඩෝට තරග තහනමක් රියාල් මැඩ්ඩ්‍රිඩ් පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට තරඟ දෙකක තහනමක් පනවා තිබේ. නිමාවු කිංග්ස් කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරගයේ දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ් පතක් හිමිවිය. ඒ හේතුවෙන් පාපන්දු නිතීරීති අනුව ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය විසින් මෙම තහනම රොනාල්ඩෝට පනවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, තහනම මත ලා ලීගා පාපන්දු තරගාවලියේ ලබන ඉරිදා පැවැත්වෙන තරගය හා ජුනි 01 ...

එවරස්ට් තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කරමින් වාර්තාවක් පිහිටුවීමට 80 හැවිරිදි ජපන් ජාතිකයෙකු සමත්විය. ඔහු වාර්තා පොතට එක්වන්නේ  ‍‍‍එවරස්ට් තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙසිනි. යුචිරෝ මියුරා නම් වන මොහු මිට පෙර වයස අවුරුදු 70 දි හා 75 දි එවරට්ස් තරණය කර තිබේ. මිට පෙර මේ වාර්තාව‍ට හිමිකම් කිවේ 2008 වසරේදි එනම්, 76 වැනි වියේදි එවරට්ස්  තරණය කළ ...

ලෙබනනයේ කසල ගොඩකින් හමුවූ දිලීකාගේ මල සිරුරු කොටස් ලෙබනනයේ දවුරා නගරයේ දී අභිරහස් ලෙස කපා කොටා ඝාතනය කර කසළ ගොඩක දමා තිබියදී හමුවූ තොඩුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි නානායක්කාර පටබැඳිගේ දිලීකා වර්ණකුලසූරිය මධුශානි නමැති 32 හැවිරිදි අවිවාහක තරුණියගේ මළසිරුර පිළිබඳව මීගමුව දිසා රෝහලේ දී මරණ පරීක්ෂණය පවත්වා මියගිය තරුණියගේ මව වන මිස්සගේ මරියා (50) යන අයට සිරුර භාරදෙන ලදී.එහිදී මියගිය තරුණියගේ මව මෙසේ සාක්ෂි දුන්නාය.මියගිය දුව මගේ වැඩිමහල් දුවයි. ...

ජනපති පුත්‍ර රෝහිත රාජපක්ෂ තරඟ තීරකයෙකුට පහර දීම පිළිබඳව විමර්ශන ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ තරඟ තීරකයෙකුට පහර දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා බලධාරීන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.මේ මස මුලදී කොළඹ හැව්ලොක් පිටියේදී රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කළ නාවික හමුදා පිළ තරඟයකින් පරාජය වීමෙන් අනතුරුව තරඟ තීරක දිමිත්‍රි ගුණසේකරට ඔහු පහර දුන් බව සිද්ධිය සියැසින් දුටුවන් ප්‍රකාශ කළහ.ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති අසංග සෙනවිරත්න කියා සිටියේ ...

මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ එකට හැදුණු වැඩුණු මියෝ දෙදෙනෙකි. එහෙත් චීනයේ හන්ග්ශු සත්වෝද්‍යානයේ සර්පයකුගේ ආහාරය වෙනුවෙන් උද්‍යාන පාලක, මීයන් දෙදෙනා සර්පයා සිටින කූඩුවට දැමීය. තම සගයා සර්පයාගේ ගොදුර බවට පත්වනු බලා සිටිය නොහැකි වූ අනෙකා සර්පයාගේ හිස හපා කෑවේය. මිතුරා මරු කටින් බේරා ගත්ත ද ජීවත්වීමට ලැබුණේ ස්වල්ප වේලාවකි.සර්පයාට ද ඇසක් අහිමිවීමට තරම් තුවාල සිදුවිය. මිතු දම අගය මීයාට අභය දානය දීමට උද්‍යාන පාලකයෝ ...

මේ දවස්වල අලුත්ම චිත්‍රපටිය තර්ටීන් ප්ලස් බවත් එහි අධ්‍යක්ෂවරයා ලැජ්ජ නැති මුදියන්සේලාගේ තුම්මුල්ලේ විමලේ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍ර්රනාන්දු මහතා පවසයි. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පාඨලි චම්පික රණවක හා උදය ගම්මන්පිල සටන් කරන බවද හෙතෙම කියයි. 23දා පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බව පවසා මේවන විට විශාල ප්‍රශ්නයකට ...

භූගත බංකරයේ තිබූ ප‍්‍රභාකරන්ගේ හිස කෙස් ධර්මපුරම්හී පිහිටි ප‍්‍රභාකරන්ගේ නිවෙසගම්වලට කඩා පැන අහිංසකයන් පෙතිගසා මරා දමන්නට, මව්වරුන්ගේ ඇකයේ සිටින කිරි දරුවන් පවා ඔසවා පොළොවේ ගසන්නට, බස් කෝච්චිවල බෝම්බ අටවා අහිංසකයන් බුරුතු පිටින් මරා දමන්නට සිය ගෝල බාලයින්ට අණ දුන්නේ කොටි නායකයාව සිටි වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය.ප‍්‍රභාකරන්ගේ නිදන කාමරය කොටි හිතවාදීන් නිර්භීත නායකයෙක් ලෙස සලකන ප‍්‍රභාකරන් තමාගේ සෙවනැල්ල පවා දකින විට බියට පත්වන තරමේ බිය ගුල්ලෙකි. කොටි නායකයා තමාගේ ...

දළදාව ඉදිරිපිට මස්-අරක්කු ගඳ හමන 'ක්වීන්ස් හෝටලය' රජයට පවරා ගන්න ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය අබියස පිහිට රැජන හෝටලයේ මත්පැන් අලෙවි කිරීම, බාබකියු අලෙවිය, සමාජශාලා පැවැත්වීම ආදී කටයුතු ශ්‍රී දළදා වහන්සේටත් උතුම් වූ බුදු දහමටත් කරන බරපතළ අගෞරවයක් බව ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දෙති.එම නිසා මේ රැජන හෝටලය රජයට පවරාගෙන බෞද්ධ පරිසරයට අනුකූල වන අන්දමට ශ්‍රී දළදා වහන්සේටත් දළදා ...

2895b1bdb9446ea5ca5f6f1c705fb28b785a4006 6f4a5f3f95f4b0e1c39084fe9051bd0dac92121d fdbad24f675d14ca55a42580d8ec95708cb43842 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. << Previous Episode                                                  [...] ...

කුවේට් හි අනවසරයෙන් රැඳී සිටින විදේශිකයින් සඳහා පොදුසමාකාලයක් ලබාදීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉතියෝපියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසකින් පැමිණි ශ්‍රමිකයින් විශාල පිරිසක් මේ වන විට අනවසරයෙන් කුවේට් හි රැදී සිටින බව සඳහන්ය. අනවසරයෙන් රැදී සිටින මෙවැනි ශ්‍රමිකයින් නීති විරෝධි ක්‍රියාවන්වල නිරත වන බවත් ඒ හේතුවෙන් තම රටට විශාල ආදායමක් ...

UAE is going to build ‘Burj Broadband’ The UAE boasts of Burj Khalifa (Arabic: برج خليفة‎, “Khalifa tower”), the world’s tallest building, at Dubai. Now the country’s Telecommunications Regulatory Authority (TRA) has decided to release 700Mhz and 800Mhz spectrum for futuristic mobile broadband services. It believes that allocating these “digital dividend” bands for mobile broadband will best serve the UAE public interest, driving down costs and minimizing ...

ඇමෙරිකාවේ මහා විශාල වෙළඳ සංකීර්ණය කැනඩාවේ Ghermezian පවුලට අයිති Mall of America මිනෙසෝටා වල තියෙන්නෙ. 1992 දී විවෘත වූ මෙයට වසරකට අමුත්තන් මිලියන 40 ක් එනවාලු. හපෝයි දැන් මාවත් වැටෙනවා 2013 දී mall ගිය ජන සංඛ්‍යා සංගණනයකට!!! අපි දෙන්නා ඇවිද්දේ එක තට්ටුවක එක රවුමක් විතරයි. දැක බලා ගන්න ගොඩවැදුනා මිසක් බඩු ගන්න නෙමෙයි අපි ආවේ. මෙතැන තියෙන හැම දෙයක්ම වගේ අන්තර්ජාලෙන් ඕඩර් කරලා ගෙදරටම ...

උතුරු දකෝටා හි ෆාර්ගෝ නගරය මිනියෑපොලිස් වලින් පිටත් වෙලා තවත් උතුරට ගමන් කළා. පොකුණු දස දහසක් තියෙන මිනෙසෝටා වල උතුරට යද්දී පළාත මහා තැනිතලාවක් බවට හැරෙන හැටි දකින්න පුළුවන්. ඒ පොකුණු වල සීතල කාලෙට අයිස් කඩලා මාළු බාන හැටි හිතාගන්න පුළුවන් වැඩි කරදරයක් නැතිව. මේ පැත්තට එද්දී තාම ඩිංගක් සීතලයි. වාහනේ සීට් එක රත් කරන බොත්තම ඔබද්දී අශ්ව කරත්ත වලින් සීතල සුළං එක්ක පුරෝගාමී ...

විස්කොන්සින් හි මැඩිසන් නගරය විස්කොන්සින් හි අග නගරය සහ එම ප්‍රාන්තයේ දෙවැනි විශාලතම නගරය වූ මැඩිසන් වල පින්තූර ටිකක්. පළාත අලංකාර කරන්න බිල්ඩින් නිර්මාණයෙන් උත්සාහයක් ගෙන තියෙන්නෙ පරිසරයේ වෙන ස්වභාවික සුන්දරත්වයක් නැති නිසාය යැයි එක මතයක්. “මිඩ් වෙස්ට්” කියන රටේ බටහිර මැද පළාතේ වාසය කරන පච්ච කොටා ගත්ත අයයි, කොහෙ හරි තැනක මොකක් හරි ආබරණයක් විදලා එල්ලා ගෙන ඉන්න අයයි සෑම සියළු දෙනාම ...

බෞද්ධයෙක් කියන්නේ කාටද (තවදුරටත්...) - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 4 කොටස වෙසක් කළාපයෙ පසුගිය කොටසින්, බුදුන් වහන්සේ සිඟාලක ගෘහපතිට දේශනා කළ විදිහට බෞද්ධයෙක් ගේ ලක්ෂණ කතා කළා. ඒ පෝස්ටුවෙ අන්තිමට පොරොන්දු වුණු විදිහට මිතුරන් සහ සදිසාවන් ගැන අද කතා කරමු.මිතුරු වෙසින් එන මේ 4 දෙනා ගැන පරිස්සම් වෙන්න:1. තමන්ට යමක් ලබාගන්න විතරක් මිතුරුකම් දක්වන අය,මෙයා හිස් අතින් ඇවිත් අපෙන් යමක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. පොඩි දෙයක් දීලා, ලොකු දෙයක් ගන්න බලනවා. අවදානමක් ...

ලෝක පාසල් චෙස් තරගාවලියේ තෙවන ස්ථානය සබරගමුවේ සත් හැවිරිදි දැරියකට ග්‍රීසියේ හල්කිඩිකි නුවර පැවති 2013 ලෝක පාසල් චෙස් තරගාවලියට ඉදිරිපත්ව අවුරුදු 7 න් පහළ වයස් කාණ්ඩයේ තෙවන ස්ථානය කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි හිමි කර ගත්තාය. පසුගිය මැයි 06 සිට 15 දක්වා ග්‍රීසියේ හල්කිඩිකි නුවර මෙම ලෝක පාසල් චෙස් ශූරතා තරගාවලිය පැවැත්විණි.  එම තරගාවලියේදී වයස් අවුරුදු 7 න් පහළ ශ්‍රි ලංකාව නියෝජනය කළ කෑගල්ල බාලිකා විද්‍යාලයේ දිනිති පංචාලි ක්‍රීඩිකාව හසර්බයිජානය, ...

තමන්ගේ ජංගම දුරකථනයට නිව්ස් ඇලට් ඇක්ටිව් කරගෙන ඉන්න හැමෝටම මේ විස්තරේ නම් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම නිව්ස් ඇලට් දාගන්න බලාගෙන ඉන්න අනිත් හැම යාලුවෙක්ටමත් මේ ලිපියෙන් ලොකු උදව්වක් ලැබෙයි කියලා හිතනවා. හැම මාසෙකටම රුපියල් තිහක් විතර නිකන් වියදම් කරන්න ඕන කාලේ දැන් ඉවරයි. ඒ හැම නිව්ස් එකක්ම නිකන් ගෙන්නගන්න විධිය කොහොමද කියලා අපි බලමු. මේ විදියෙදි අපේ වියදම වෙන්නේ ...

Previous Page Next Page