මර්වින්ගෙ ළමයි
January 3rd, 2010
"මට අල්ලපු ගෙවල්වලත් ළමයි ඉන්නවා.. අපේ නෝනට විවේකයක් දෙන්න ඔනේ නිසා නෝනයි
මමයි කතා කරගෙන ඒක කලේ..."
මෙසේ කියන්නේ ආචාර්ය මර්වින් සිල්වාය.නැතහොත් මේ රටේ කම්කරු ඇමතිවරයායි. තාත්තාගේ මොලේ අවුල නිසා හරියට හදා ගන්නට බැරුව තාත්තා මෙන්ම වල්Beat කෙලින පුතෙකුගේ හා නීතිඥවරියකගේ තාත්තා කෙනෙකි.අනේ අපේ රටේ සදාචාරයට ගිය කල....
මෙවර මෑතිවරනයේදි මර්වින් සිල්වා නිහඩ කර ඇත්තේද මෙවැනි මෝඩ කතාවලින් රජයට සිදුවන අවාසිය මගහරවාගෑනීමට බව බොහෝ දෙනා කියති.





