පෑනද ? තුවක්කුවද ?

September 7th, 2009




තුවක්කුවට වඩා පෑන බලවත් බව යළිත් ඔප්පු වී තිබේ !!!

තුවක්කු භාවිතා කිරිම නොසළකා හැරිය හැකි සුළු දෙයක් ලෙස තක්සේරු වී ඇති අතරපෑන් භාවිතා කිරීම වසර 20ක් සිරගත කළ යුතු තරම් බරපතල දෙයක් ලෙස තක්සේරු කර ඇත
!!!


තුවක්කු භාවිතා කිරිම නොසළකා හැර තිබෙනවා පමණක් නොව ඉන් ඔබ්බටද ගොස් තිබේ..


යුධ ජයග්‍රහණයේ ගෞරවය කරුණා අම්මාන්ට ලබා දීම , ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ට කළ බරපතල අපහාසයක් බව මගේ හැඟීමයි.


News Sources:

1. කරුණා අම්මාන්ට ජාතික වීර පට්ටමක් (Read here)
2. තිස්සනයගම් සිරගෙදරට (Read here) & (here)

[ 07 - Sept - 2009 ]

Uncategorized | Comments Jump to the top of this page

Comments are closed.



kalpitiya-8756kalpitiya-4067
kalpitiya-8430Into the Pink (Rajagiriya)