short cut යුවතියක්…

August 24th, 2009


ඇය වෙයි
අහිංසක යුවතියක් - සතුයි සිහිනයක්
වෙන්න නිළියක් - සුපිරි තරුවක්
ප්‍රශ්න රැසක් - නැත රැකියාවක්
නැත පියෙක් - හිසට වහලක්
වියපත් මවක් - නැගණියට පිළිකාවක්

සල්ලාලයන්ගෙ යුවතියක්
short cut යුවතියක්
අසරණ යුවතියක්
modern යුවතියක්

ඇය දැන්
modern යුවතියක් - short cut යුවතියක්
සල්ලාලයන්ගෙ ගොදුරක් - බඩේ දරුවෙක්
උපයයි මුදලක් - නිවසට සහනයක්
මවට ගැන කිසිවක් - නැත අවබොධයක්
නැත විකල්පයක් - උතුම් කැපකිරීමක්

සල්ලාලයන්ගෙ යුවතියක්
short cut යුවතියක්
අසරණ යුවතියක්
modern යුවතියක්


Uncategorized | Comments Jump to the top of this page

Comments are closed.



pink orchidwhite orchids
RAMA 97RAMA 76